Wednesday, August 19, 2015

මේක කරන්ඩ කලින් මගේ Internet Speed එක 50kbps , දැන් 3Mbps....  හොදයි නේ....

හරි දැන් ඒකේ තියෙන්නේ computer එකේ internet speed එක වැඩි කරන විදිහනේ..මම අද කියන්නම් Android Phone එකේ Internet Speed එක වැඩි කරන විදිහ.


මේක කරන්ඩ නම් Phone එක Root කරලා තියෙන්ඩ ඕනේ..Root කරන විදිහ මම කිව්ව මතක ඇතිනේ..

මුලින්ම මේ App එක Download කරලා install කරගන්නකෝ.

https://sites.google.com/site/sinhalahacker/SD210%20apkpro.net.apk?attredirects=0&d=1




 

 දැන් ඕකේ ඔය පින්තූරේ පෙනවා නේද OpenDNS කියලා තෝරල තියනවා..එතනින් තෝරන්න Custom කියන එක තෝරන්න.
ඊට පස්සේ
DNS1 - 198.153.192.1
DNS2- 198.153.194.1 

විදිහට වෙනස් කරන්න..දැන් Apply කරන්න..ඔන්න වැඩේ හරි..මගෙනම් Phone එකෙත් සෑහෙන්ඩ Internet Speed උනා..